Browsing Category
Feature
යස ඉසුරින් පිරි සෞභාග්‍යවත් ශ්‍රී ලාංකික අභිමානය වෙනුවෙන්
යස ඉසුරින් පිරි සෞභාග්‍යවත් ශ්‍රී ලාංකික අභිමානය වෙනුවෙන් , 09 වැනි විධායක ජනාධිපති ධූරය සඳහා අභිනවයෙන් තේරී පත් වූ ගරු අනුර කුමාර දිසානායක මහතාට,බෞද්ධ සහෝදරත්වය වෙනුවෙන් සුභාශිංසන පළ කර සිටිමු.
බුදු දහමට අනුව රාජ්‍ය පාලනයේදී රාජ්‍ය…
ඉවසීම තුළ, විඳදරා ගැනීම වැඩියෙන් ප්‍රගුණ කළ හැකිය
ඉවසිලිවන්තව විඳදරා ගැනීම පිළිබඳව ඉගැන්වීම් අපේ හදවත් තුළට නිරන්තරයෙන්ම ඇතුලත් විය යුතුයි.එහි ගමන හරිම නිස්කලංකයි...ආදරණීයයි...
ඉවසීමෙන් විඳදරා ගැනීමේ ශක්තිය ගොඩනගා ගන්න අපි බොහෝ දෙනෙකුටම ඇත්තෙ බලවත් ආශාවක්.
සමහර වෙලාවලට මේක ඕනවට වඩා…
මිනිසත් භවේ පින් දෙව් ලොව සැප සදයි
දිව්‍ය විමානවල සැප විඳින දෙවි දේවතාවරු සිටින බව අප අසා ඇත.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ මුගලන් මහරහතන් වහන්සේ ද දෙව්ලොව ගොස් එම සැප සම්පත් දැක ඊට හේතු වූ කුසල විපාක පිළිබඳ විමසන ලදී. දිව්‍ය විමානයන්හි සැප විඳින ආකාරය මෙසේ…
දුක් පීඩාව දරා ගන්න නම් උපේක්ෂාව පුරුදු කරන්නම ඕනේ
හොඳින් දැනෙන බෞද්ධයා යනු තමා දන්නා ධර්මය ඉතා හොඳින් ජීවිතයට බද්ධ කරගත් පුද්ගලයායි . ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක යන අටලෝ දහමින් මිදුන ජීවිතයක් කිසි කෙනෙකුට ලබා ගන්නට බැහැ.
එවන් ලෝක ධර්මතා හමුවේ අකම්පිතව සිටින්නට ධර්මය උපකාර…
මිහිරක් මිස අමිහිරක්..පවුල් ජීවිතයකට කුමට
විවාහය කියන්නේම, මිනිසා විසින් මිනිසාගේ යහපත හා සතුට සඳහා ප්‍රජනන ක්‍රියාවලියේදී කිසියම් ක්රමානුකූල බවක් හා සුසංයෝගයක් ඇතිකරගැනීම පිණිස සෞන්දර්යාත්මක ලෙස නිර්මාණය කැරුණු සමාජ සම්ප්රදායකි.
බහු-භාර්යා සේවනය ගැන පැරණි බෞද්ධ සාහිත්‍යයෙහි…
නිවුණු සැනසුනු ජීවිතයකට මග සොයමු
ගෘහ දිවියේ සරු ඵල නෙලන්නට...
ගෘහ ජීවිතය සම්බන්ධ බෞද්ධ ආකල්පය කුමන තැනක පිහිටනවාද යන්න අපි මෙහිදී සොයා බලමු..
“පෘථග්ජන” යන ව්‍යවහාරය සමඟ ම බෞද්ධ කමක් තිබේයැයි අවිවාදයෙන් බොහෝ දෙනා පිළිගෙන තිබෙන බවක් සමාජයෙහි පෙනෙන්නට තිබේ.
එබඳු…
බුදු දහම තුළ තරුණ වියටවූ කාර්ය
පළමුව අපගේ අවධානය යොමුවන්නේ ‘තරුණවිය’ යන මාතෘකාව පිළිබඳව අර්ථකථනයක් කිරීමටයි. එහිලා පළමුව නූතන අර්ථකථනය කෙරෙහි අවධානය යොමුකරන අතර තරුණ යන වචනය වෛදික දහම තුළ අර්ථකථනය වී ඇති අයුරු හා බුදුදහමේ තරුණ විය අර්ථකථනය වන අයුරු පිළිබඳ අපගේ විශේෂ…
බිනර මහේ පෝදා වරුණ
සිංහල නාදෙන් කිවතොත් මේ බිනර මහේ ,වස්සාන සමයට අයත් බිනර පෝය.. ගිහි පැවිදි කාහටත් ආධ්‍යාත්මික ගුණධර්ම වැඩිදියුණු කර ගැනීමට ඉතාමත් යෝග්‍ය කාලයක් වශයෙන් දක්වන්නට පුලුවන්.
ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ බිනර පුන් පොහෝ දිනය…
ධර්මය දැකගන්න හොඳම මග ඔබ ලද ජීවිතයයි
බුදුන් වහන්සේ වදාළ විදියට දුක ගැන අවබෝධ කරගන්න කෙනාට ශ්‍රද්ධාව උපදිනවා. ශ්‍රද්ධාව ඉපදුන කෙනා තුළ සීලය රැකෙනවා. සීලය රැකෙන කෙනා තුළ කලක දී සීලය පරිපූර්ණ වෙනවා. සීලය පරිපූර්ණ වුණ කෙනා තුළ පසුතැවෙන ස්වභාවය නැතුව යනවා. පසුතැවෙන ස්වභාවය නැති…
පෙනෙන්නට ඇති ඇසෙන්නට ඇති හැම දෙයක්ම අපේ විය හැකිද
භාග්‍යවතුන් වහන්සේ ලොල්ගති ඇති වානරයාගේ කතාව උපමාවට දක්වමින් දේශනා කරනවා මහණෙනි, අගතියෙන් යුක්තව ලොල්ගති පවත්වාගත් වානරයාට වැදි පුද්ගලයා විසින් කැමැති පරිදි යමක් කළ හැකි වූයේ අගතියෙන් කටයුතු කිරීම නිසායි. තමාගේ ස්වභාවයෙන් පැවතුණ සිහියවත්…