Temples of Sri Lanka
Browsing Category

Feature

සති සම්බොජ්ඣංගය

හැඳින්වීම බුදුදහමේ උගන්වනු ලබන බොජ්ඣංග ධර්ම යනු, බෝධිය හෙවත් ඥානය, නැතහොත් උතුම් අවබෝධය ලැබීමට උපකාර වන ධර්මයි. බුද්ධත්වය, අර්හත්වය හෝ ප්‍රත්‍යෙක බුද්ධත්වය හෝ මඟින් ලබන යම් නිවැරදි අවබෝධයක් බුදුදහමෙන් නිර්දේශ කෙරේ නම්, එය ලබා ගැනීමට…

සදාචාර සංවර්ධනයේ අවශ්‍යතාව

මිනිසා පිළිබඳවත්, ලෝකය පිළිබඳවත් සාකච්ඡා කිරීමට උනන්දු වූයේ දාර්ශනිකයන්ය. එලෙසින් සදාචාරය පිළිබඳ ආගමික අවශ්‍යතාවයන්ගෙන් තොරව විධිමත් දාර්ශනික සාකච්ඡාවක් ආරම්භ වන්නේ බටහිර ලොව ග්‍රීක දාර්ශනික විමර්ශනයත් සමඟ ය. මිනිසාට ක්‍රියාකාරී සමාජ…

පවිත්‍ර මනසේ බුද්ධභාවය

පිරිසුදු වෙන්න කැමැතියි - නමුත් අලසයි යම් කිසිවක පිරිසුදු බව පවත්වා ගැනීමට නම් නැවත නැවත පිරිසුදු  කිරීම අවශ්‍යයි. කිලිටි වෙන්නා වූ වස්ත්‍රය නැවත නැවත සේදුවොත් පමණයි අපට එහි තිබුණ කිලුට දකින්න පුළුවන් වෙන්නේ; ඒ වගේ ම සේදීම පහසු වෙන්නේ. ඒ…

ධම්මපදය සහ සාංදෘෂ්ටිකවාදය

කාලීන සමාජයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විවිධ වූ සංස්කෘතික සම්ප්‍රදායන් සහිත කණ්ඩායම් අතර වර්ධනය වී ඇති අතිශය සමීප සම්බන්ධතාවය යි. පෙරදිග හා බටහිර අතර ප්‍රායෝගික ව සිදුවන මෙම අන්තර් සංස්කෘතික සබඳතාවල මෙම නව වර්ධනය ආගම හා දර්ශනය කෙරෙහි විප්ලවීය…

දුක සදාකාලික නෑ.

ස්පර්ශය නිසයි විඳීම ඇතිවෙන්නේ, ස්පර්ශය කියලා කිව්වේ ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතුවීමයි. කණයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතුවීමයි. නාසයයි, ගඳසුවඳයි, විඤ්ඤාණයයි එකතුවීමයි. දිවයි, රසයයි, විඤ්ඤාණයයි එකතුවීමයි. කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතුවීමයි.…

ඔබ ඉතා බුද්ධිමත් විය යුතුයි…

අපි උපතක් කරා යන්න හේතුව භවයයි. එහෙනම් අපි චේතනා පහළ කරලා අපි කරන වැරැද්දෙන් පරෙස්සම් වෙන්න ඕන. මොකද, අපි කරන වැරැද්ද විසින් උපද්දවලා දෙන විපාකය හේතුවෙන්නේ වැරදි තැනකට යන්නයි. අපි කරන හරි දෙයින් උපද්දවලා දෙන්නේ හරි තැනකට යන්නයි. කොහොමද…

සතුට සදා රජයන ජීවිතයක්…

සතුට පවතින ජීවිතයක් ලැබෙනවා කියලා අපි දන්නේ කොහොමද.... බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අප තුළ තියෙන පැහැදීම නිසයි. ඒ පැහැදීම මතයි මේදේවල් කරන්නේ. එතකොට බලන්න, මෙතැන තියෙන්නේ හේතුඵල දෙකක් නෙවෙයිද…? මේ දේවල් වල තියෙන්නේ හේතුඵල දහමක් මිසක්…

දිවිය පුරා සතිමත් වෙමින්

(පර්යංකයේ දී සහ සක්මනේ දී සතිමත් වන ආකාරය පිළිබඳ ව පසුගිය සතිපට්ඨාන කලාපවල විස්තර විය. මෙවර ලිපියෙන්, එදිනෙදා කටයුතුවල දී සතිමත් වන ආකාරය පිළිබඳ ව දැන ගනිමු.)

තථතාව

ලෝකයේ පවතින සියලු දෙයටම පවතින ස්වභාවයක් ඇත. භෞතිකමය දේ පටන් අධ්‍යාත්මික දේ දක්වා සියලුම ප්‍රපංචයන්ට පවතින ස්වභාවයක් හෝ සරලවම සඳහන් කළහොත් යථාර්ථවාදී ස්වභාවයක් ඇත. බුදු දහමට අනුකූලව අප සාකච්ඡාවට භාජනය කරන්නාවු සරලම, සුගම්‍යම වු උදාහරණය නම්…

නේචුන්ග් : හීන් හඬින් දිවැස් කියන්නන්ගේ පූජනීය ලෝකය

ජාතියකට මඟ පෙන්වන පැරැණි භාවිකථනයෙන් යුත් ස්ථානයක්; රෞද්‍ර පෙනුමෙන් යුත් දෙවිවරුන් අනුශාසනා කරන; එමෙන් ම එක් වදනකින් කෙනෙකුගේ ඉරණම වෙනස් කළ හැකි ස්ථානයක් පිළිබඳ ව සිතන්න. ටිබෙට් බුදු දහමේ ගැඹුරු ම තැන එවැනි ස්ථානයක පිහිටා ඇත : නෙචුන්ග්;…
en English
X
X