Browsing Category
Feature
නොදන්වා පැමිණෙන අවසන් මොහොත
කිසිම ලෙසකින් වළකාලිය නොහැකි පරිදි පෙරළී එන මහා ගල් පර්වතයක් සෙයින්, සෑම නිමේෂයකම දස දිසාවෙන්ම ජරා මරණ පර්වත නොනැවතී ම අප කරා ශීඝ්‍රයෙන් ළඟා වෙමින් සිටී.
කොයි මොහොතක හෝ ඒ ජරා මරණ විසින් අපව යටකර දමනු නියත ය. එවන් වූ බිහිසුණු ජරා මරණ අප…
විවිධත්වයේ දේශයාණෙනි, නිදහස් බිමට අසල්වැසියාගෙන් සුබ පැතුම්
ඉන්දියානු සාගරයෙහි පිහිටි මුතු ඇටය ලෙස හඳුන්වන අප රටෙහි අසල්වැසියා වන්නේ ඉන්දු මාතාවයි. විද්‍යාඥයින් පවසන අන්දමට වසර දහස් ගණනකට පෙර අප රට ඉන්දියානු අර්ධද්වීපයේ ඩෙකෑන් සානුවට සම්බන්ධ වී තිබී ඇත. පසුව ක්‍රමයෙන් වෙන් ව දූපතක් වූ අප රට හා…
වාසනාවට ලැබෙන දේ ප්‍රවේසම් කළ යුතුයි
පින්වත් යොවුන් ඔබට...මේ අදහස් මොනතරම් වටිනවද...
‘වාසනාව’ කියන වචනේ ජීවිතේ අපි කොයිතරම් නම් හිතලා ඇද්ද. මොකක් හෝ දෙයක් අපි බලාපොරොත්තු වුණ විදිහටම වෙනකොට අපිටම හිතෙනවා ‘අප්පේ! ඒක නම් මගේ වාසනාව’ කියලා. පොඩ්ඩක් හරි අනපේක්ෂිත සිදුවීමක්…
පිළිවෙතින්,පිළිවෙලින් නිම කරමු ජීවන ගෙත්තම
පින්වත් යොවුන් දූ දරුවනේ,ජීවිතේ ගෙත්තමක්.
මේ මොහොතෙත් අපි එය ගොතමින් තමයි ඉන්නෙ. අපි එක එක්කෙනාගෙ ජීවිත ගෙත්තමේ ගෙත්තම්කරුවෝ...එය ලස්සන ගෙත්තමක් කරගන්නවා ද අවුල් ගෙත්තමක් කරගන්නවා ද කියන දේට සම්පූර්ණ වගකිවයුත්තා තමාමයි. නූල් අරගෙන…
ජීවන සසරේ විවිධ ජවනිකා මවන තන්හාව
තණ්හාය ජායතී සෝකෝ –තණ්හාය ජායතී භයංතණ්හාය විප්පමුත්තස්ස –නත්ථි සෝකෝ කුතෝ භයං
ලෝකස්වාමී වූ බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවල තණ්හාව පිළිබඳව දේශනා කර තිබෙනවා. ධම්මපදයේ පිය වර්ගයේ
තණ්හාය ජායතී සෝකෝ –
තණ්හාය ජායතී භයං
තණ්හාය…
තරුණ සිතට මිත්‍රශීලී භාෂාවක් අවශ්‍යයි
‘තාරුණ්‍යය සුන්දරයි. ජීවිතයක ප්‍රබෝධවත් ම කාලයයි.’ මෙවැනි වදන් පෙළක් ඇසෙන්නේ සාමාන්‍ය ලෝකයාගේ හදවත් ඇසුරිනි. හැබෑවට ම ජීවිතය සුන්දරයි. එනමුත් සිත් ගැන කියා දෙන දහමට සමීප විය යුතු මයි. එසේ නොමැති වුවොත් තාරුණ්‍යයේ සුන්දර බව බොඳ වී යා හැකියි.…
අපත් පරිසරයත් අතර ඇත්තේ නොගිලිහෙන සබඳතාවක්
පුද්ගලයා හා පරිසරය අතර පවතින්නේ අන්‍යොන්‍ය සබඳතාවකි. මෙම සබඳතාව පවත්වා ගැනීමේ අවශ්‍යතාව ඇත්තේ පුද්ගලයාට මිස පරිසරයට නො වේ. සරල ව පැවසුව හොත් පුද්ගලයාට පරිසරය සමග සම්බන්ධ නො වී මොහොතක් වත් ජීවිතය පවත්වා ගත නොහැකි ය. එහෙත් පරිසරයට පුද්ගලයා ඒ…
පින් පිරෙන බුද්ධ පූජාවක්
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“නහි මය්හං මාලා ගන්ධාදිහි පූජං කරොන්තා මම පූජං කරොන්ති නාම, ධම්මානුධම්මං පටිපජ්ජන්තා ඒව පන මං පූජෙන්ති නාම”
“මල් සුවඳ ආදියෙන් මට පූජා පවත්වන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ නො වෙත්. ධර්මානුධර්ම…
සිත කළ යුතු උතුම් ක්‍රියා
දානය සහ නෛෂ්ක්‍රම්‍යය
කෙලෙස් නැසීම හා එලෙස පෙනී සිටීම
බුදුපියාණන් වැඩ හුන් කාලයේ දී සෝවාන් වුණු අය පවා විවාහ ජීවිතයට ඇතුළත් වුණා, දරුවන් ලැබුවා, ලෝකය පැවැත්වුවා. අද සමාජයේ සෝවාන් වෙන්නට සූදානම් වෙනකොට ම අර සියලු ලෞකික සබඳතා බැහැර කළ…
පවුලක් සහ පන්සලක් කියන්නෙම නිවුණු සිතක සේයාවක්
න්‍යායක් වශයෙන් ගත්තහම අපි හැම කෙනකුටම එක ම නිවන් මඟ, එක ම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. නමුත් මේ දහම් මග බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුපූර්වගාමී ප්‍රතිපදාවක් හැටියට. තමන් ඉන්නා තැන ඉඳලයි පියවර නැඟිය යුත්තේ, අන් අය සිටින තැන ඉඳලා නො වෙයි.…