Browsing Category
Feature
අති උතුම් බුද්ධ රත්නයේ ආනුභාවය
ඇස්, කන් ආදී ඉඳුරන් සහිත, විඥානයකින් යුතු ඉතාමත් වටිනා හස්තීන්, අශ්වයන් ආදී සත්වයෝ සවිඥානික රත්නයෝ ය.
එහිලා වටිනා මුතු, මැණික් ආදියෙන් හස්ති, අශ්වාදී සතුන් අලංකාර කරනු ලබන හෙයින් මෙකී දෙවර්ගයෙන් සවිඥානික රත්නය ම අග්‍ර වේ.
සවිඥානික රත්න…
අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානාහිමි ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධූරයට
ලොව විශාලත ම බෞද්ධ සංවිධානය වන ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයෙ හි විධායක කමිටු, පාලක සභා හා මහ සභා රැස්වීම පසුගිය නොවැම්බර් මස 27 සහ 28 යන දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණි. ඒ සඳහා ඉන්දියාව, ශ්‍රී…
අපි පෘථග්ජන මිනිස්සුද
බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින් තාම පෘථග්ජනයො නොවැ’ යනාදී වශයෙන් ඔවුහු පවසති. නමුත් පෘථග්ජන යන්නෙහි සැබෑ අර්ථය දනිත් නම්…
ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ධූරයට නැවත වරක් තෝරා පත් කර…
රටවල් 39කට අධික ප්‍රමාණයක් සාමාජිකත්වය දරන, බෞද්ධ සංවිධාන 300 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරන, ලොව විශාලත ම ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය වන "ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයෙ"හි (International Buddhist Confederation) විධායක කමිටු, පාලක සභා හා මහා සභා…
අසම සමවූ ලොව්තුරු බුදු පියාණෝ
පුහුදුන් මිනිසෙකුට ආරෝපනය කළ නොහැකි උතුම් ගුණ ඇති ලොව්තුරා බුදුන් වහන්සේ අසම සම වන සේක. මොහාන්ධකාරයට ළා භිරු මඬලක් වන සේක...
“දුල්ලභෝ පුරිසාජඤ්ඤෝ – න සෝ සබ්බත්ථ ජායති
යත්ථ සෝ ජායති ධීරෝ – තං කුලං සුඛමේධතී’ති.
ආජානීය මහා පුරුෂයා – ඉතා…
ඔබ සැමට පින්බර ඉල් පොහෝ දිනයක් වේවා
සාදු දනන්ගේ බැතිබර හද තුළ
පෝදා සිහිලේ අරුත මැවෙනවා....
පින් පිරූ ඉල් පෝ දිනක් වේවා!!!
සකල ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවට, ඉල් පෝය වැදගත් වේ. සැම තැන සිල් සුවද පැතිරේ. වෙහෙර විහාරවල විශාල සැදැහැවත් දායකදායිකාවන් පිරිසක් දක්නට ලැබේ. දාන, ශීල ,…
තුන් ලොවටම මෙත් කරුණා වස්සන, අන්න බලන් බුදු සමිඳුගෙ ලස්සන
තුන් ලෝකයටම පහන් ටැඹක් වූ ශාස්තෘන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු දෙදහස් පන්සියයකටත් වැඩියි.
උන්වහන්සේ පිරිනිවන් පාන්නට කලින් ආනන්ද හාමුදුරුවන්ට මේ වගේ ප්‍රකාශයක් කළා.
‘‘පින්වත් ආනන්ද, ඔබට හිතේවි…
මන සුව සදන, රමණීය වන අරණ
“රමණීයානි අරඤ්ඤානි – යත්ථ න රමතී ජනෝ
වීතරාගා රමිස්සන්ති – න තේ කාමගවේසිනෝ”
මිහිතලය මත උපත ලබන සියලු ම සත්ව වර්ගයන්ගේ ජන්ම දායාදයක් වන ස්වාභාවික පරිසරයෙන් හුවාදක්නා වූ සෞන්දර්යාස්වාදය මානව වර්ගයාගේ ආධ්‍යාත්ම පරිශෝධනය සඳහා ඉවහල්…
කිසිවකටත් සම නොවන, වටිනාම කාලය
අපේ ජීවිතවල නොයෙක් ප්‍රශ්න තියනවා. අපි ඒ ප්‍රශ්නවලට උත්තර හොයමින් ඉන්නවා. ඒත් සමහරවිට අපි ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ ගොඩාක් වැදගත් දෙයක් නෙවෙයි නම්…, ඒ නොවැදගත් ප්‍රශ්නෙට උත්තර හොයද්දී අපිට වැදගත් ප්‍රශ්නයක් විසඳගන්න තියෙන වටිනා ම කාලය නේද…
වැරදුනත්, නොපැරදී ජය ගනිමු
අදසමාජයේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පසුතැවීම.
තමන්ගෙන් වෙච්චි වැරදි, අඩුපාඩු, අතපසුවීම්, කරන්න ප්‍රමාද වුණ දේවල් නිසා පසුතැවි තැවී ඉන්න ගතිය ගොඩක් අයට තියෙනවා.
ඇතැම්විට ඔයා ළඟත් මේ ස්වභාවය තියෙන්න පුළුවන්. ඔයා දන්න කියන කෙනෙක්…