Temples of Sri Lanka
Browsing Category

Feature

බුදු දහම ජීවිතයට ප්‍රායෝගිකයි…

බෞද්ධයාගේ මූලිකම පරමාර්ථය නිවනයි. ඒ නිවන කරා යන ගමනේ මූලාරම්භය ජීවිතයයි. ජීවිතය ලෞකික පක්ෂයත්, නිවන ලෝකෝත්තර පක්ෂයත්, නියෝජනය කරයි. මේ නිසා බුදු සමය හැම විටෙකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය සංවර්ධනය කරලීමේ…

නොසිතූ මොහොතක පවා ඔබට ලංවෙන පිනෙහි මහිමය…

අපි මනුෂ්‍ය ලෝකයට ආවේ යම්කිසි පිනක උදව්වකින්. අපි සංසාරයේ කොහේ හරි ලෝකයක ජීවත්වෙලා ඉඳලා මැරුණා. මැරුණට පස්සේ අපේ විඤ්ඤාණය මව්කුසක් කරා ආවේ පුණ්‍ය විපාකයකින්. එහෙම නැතුව වෙන අමුතු ආනුභාවයකින් නෙවෙයි. එතකොට ඒ පුණ්‍ය විපාකයකින් තමයි…

පිනට පිටුපා.. සැපය බිලි දෙන්නට එපා…

ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩසිටිය නිසා බොහෝ දෙනාව බේරා ගත්තා. අද කාලේ මොනම එකක් වුණත් කිසිම පිළිසරණක් අයිති වෙන්නේ නෑ. විශාල කරදරයකට භාජනය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් අප කල්පනා කළයුතු විශේෂම කාරණය, ‘අපි කරන්නා…

නාරම්පනාවේ ආනන්ද අනුනාහිමිපාණන් වහන්සේ

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අනුනායක පදවියෙන් සම්ප්‍රසාදිත නාරම්පනාවේ සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්ද අනුනාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය ඉපැරැණි ගරු සිරිත් පරිදි ඔක්තෝබර් මස…

කතුවැකිය – නොවැම්බර් 2025

ආචාරධර්ම  යනු, සදාචාරය පිළිබඳ දාර්ශනික අධ්‍යයනයයි. සදාචාරය හා ආචාරධර්ම යන යෙදුම් සිරිත් විරිත් සමඟ ද සබැදේ. බුදුරජාණන් වහන්සේ ඉතා නම්‍යශිලි ආගමිකරණයක් සහ තාර්කික පුද සිරිත් පිළිබඳ  දේශනා කළහ. උන්වහන්සේ  පිරිසුදු ජීවිතයක් සහ  චින්තනයක්…

එය සිදු විය හැකි ද?

කුඩා දරුවකුගේ ලෝකය තුළ දී ඕනෑ ම දෙයක් සිදු විය හැකි ය. පොත් රාක්කය පිටුපසින් අඟල් කිහිපයක් උසැති කුරුමිට්ටන් පෙළක් මතු වන තුරු කුඩා දරුවකු වරු ගණන් බලා සිටිනු ඇත. එය හුදෙක් අහිංසක බොළඳ ක්‍රියාවකි. එහෙත් එය ම වැඩිහිටියකු විසින් කරනු ලැබුව…

සති සම්බොජ්ඣංගය

හැඳින්වීම බුදුදහමේ උගන්වනු ලබන බොජ්ඣංග ධර්ම යනු, බෝධිය හෙවත් ඥානය, නැතහොත් උතුම් අවබෝධය ලැබීමට උපකාර වන ධර්මයි. බුද්ධත්වය, අර්හත්වය හෝ ප්‍රත්‍යෙක බුද්ධත්වය හෝ මඟින් ලබන යම් නිවැරදි අවබෝධයක් බුදුදහමෙන් නිර්දේශ කෙරේ නම්, එය ලබා ගැනීමට…

සදාචාර සංවර්ධනයේ අවශ්‍යතාව

මිනිසා පිළිබඳවත්, ලෝකය පිළිබඳවත් සාකච්ඡා කිරීමට උනන්දු වූයේ දාර්ශනිකයන්ය. එලෙසින් සදාචාරය පිළිබඳ ආගමික අවශ්‍යතාවයන්ගෙන් තොරව විධිමත් දාර්ශනික සාකච්ඡාවක් ආරම්භ වන්නේ බටහිර ලොව ග්‍රීක දාර්ශනික විමර්ශනයත් සමඟ ය. මිනිසාට ක්‍රියාකාරී සමාජ…

පවිත්‍ර මනසේ බුද්ධභාවය

පිරිසුදු වෙන්න කැමැතියි - නමුත් අලසයි යම් කිසිවක පිරිසුදු බව පවත්වා ගැනීමට නම් නැවත නැවත පිරිසුදු  කිරීම අවශ්‍යයි. කිලිටි වෙන්නා වූ වස්ත්‍රය නැවත නැවත සේදුවොත් පමණයි අපට එහි තිබුණ කිලුට දකින්න පුළුවන් වෙන්නේ; ඒ වගේ ම සේදීම පහසු වෙන්නේ. ඒ…

ධම්මපදය සහ සාංදෘෂ්ටිකවාදය

කාලීන සමාජයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විවිධ වූ සංස්කෘතික සම්ප්‍රදායන් සහිත කණ්ඩායම් අතර වර්ධනය වී ඇති අතිශය සමීප සම්බන්ධතාවය යි. පෙරදිග හා බටහිර අතර ප්‍රායෝගික ව සිදුවන මෙම අන්තර් සංස්කෘතික සබඳතාවල මෙම නව වර්ධනය ආගම හා දර්ශනය කෙරෙහි විප්ලවීය…
en English
X
X