Temples of Sri Lanka
Browsing Category

Feature

අප රැස් කරනා පින් අපි පසුපස ලුහුබඳී…

අපි මනුෂ්‍ය ලෝකයට ආවේ යම්කිසි පිනක උදව්වකින්. අපි සංසාරයේ කොහේ හරි ලෝකයක ජීවත්වෙලා ඉඳලා මැරුණා. මැරුණට පස්සේ අපේ විඤ්ඤාණය මව්කුසක් කරා ආවේ පුණ්‍ය විපාකයකින්. එහෙම නැතුව වෙන අමුතු ආනුභාවයකින් නෙවෙයි. එතකොට ඒ පුණ්‍ය විපාකයකින් තමයි මනුෂ්‍ය…

ඉවසීම ජීවිතයට ඉතා වැදගත්….

මෙලොව මිනිස් සංහතියේ සෑම දෙනා අතරින් බෞද්ධ ප්‍රතිපදාව පූරණය කරන්නන්ගේ විශේෂත්වයක් නම් බුදුන් වහන්සේ අනුදැන වදාළ මාවතේ පියමං කිරීම හා එමඟින් ජීවිතාලෝකය උදාකර ගැනීමට වෙහෙසීමය. උන්වහන්සේ සරණ ගිය අප බෞද්ධයන් වශයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න…

බක් මහ පොහොය අද වෙයි…

බුදු හිමි වැඩිය මිහි සත හට දෙවැනි වර... බක් මහ පොහොය අද වෙයි ඒ සුපින් බර... මහා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අප රටට උතුම් බොදු පණිවිඩය ලබාදුන් දින වශයෙන් බක් පොහොය ශ්‍රී ලාංකික ජනතාවට ඓතිහාසික වශයෙන් වැදගත් පොහොය දිනයකි. ⭐බක් මාසය…

පින , පිනට සහයෝගයක් වෙන්නේ මෙහෙමයි…

අපේ ජීවිත ගත කරද්දී අකුසල් බැහැර කරමින් පින් රැස් කර ගැනීමට අවස්ථාව තිබෙනවා. නමුත් ඇතැම් අවස්ථාවල දී පින ගැන වැඩිය නො හිතන නිසා, ඇතැම් දෘෂ්ඨි නිසා, සමහර මතවාද නිසා, නැතිනම් අපේ ජීවිතවල තිබෙන අලස බව ආදී මේ නොයෙක් කරුණු නිසා අපට මහා සැප…

සැනසීම අපේ සිතින් සොයමු…

දිය බිඳුවකින් පටන් ගන්නා ගංගාවක ආරම්භය පිවිතුරුය. ගඟ කෙමෙන් කෙමෙන් පහළට ගලා යත්ම විවිධ වූ අපවිත්‍ර දේ එක්වීමෙන් බොහෝ සෙයින් අපවිත්‍ර වේ. මිනිස් මනසේ ස්වභාවය ද මීට සමාන කළ හැකි වේ. ළපටි අවධියේ ප්‍රභාෂ්වරව තිබෙන මනස වයසින් වැඩීමත් සමඟ විවිධ…

ආදරය තෘශ්නාවකි.

ආදරය යනු හුදෙක් තෘෂ්ණාව (ලිංගික හෝ භෞතික ආශාව) පමණක් නොව, එය මනස, හැඟීම් සහ හැසිරීම් එකිනෙකට සම්බන්ධ වූ ගැඹුරු විද්‍යාත්මක හා මානසික ක්‍රියාවලියකි. සැබෑ ප්‍රේමය තුළ අයිතිකර ගැනීමට වඩා අන්‍යෝන්‍ය විශ්වාසය, දරාගැනීම සහ කැපකිරීම වැදගත් වන අතර,…

කුමක්ද මේ…සම සතලිස් කර්මස්ථාන ?

බුදු දහම මුලික ලෙස භාවනා වර්ග දෙකක් ගෙන හැර දක්වයි. එනම් සමථ භාවනා හා විදර්ශනා භාවනා වශයෙනි. සරල වශයෙන් අර්ථය පහදතොත් සමථ භාවනාවෙන් කරණුයේ තැන් තැන් වල විසිරි (වික්ෂිප්තවී) අරමුනෙන් අරමුනට පැන යන සිත සන්සුන් කිරිමයි. එක අරමුනකට ගෙනවිත්…

භාවනාව, හිතට සමාධිය වර්ධනය කරයි.

එක් එක් අයගේ චරිත ස්වභාවයට ගෝචර වීම අනුව භාවනා කිරීම සඳහා කමටහන් තෝරා ගැනීම වැදගත් වන අතර භාවනාවට අවශ්‍ය මූලික අවබෝධයත්, පසුබිමත්, සීලයත්, සම්පූර්ණ කොට ගෙන අනතුරුව සමාධි හා විපස්සනා භාවනා ක්‍රම දෙකින් සමාධි භාවනාව ආරම්භ කිරීම යෝග්‍ය වේ.…

දුකක් වූ ඉපදීම…

ඉපදීම දුකක් කියලා තේරුමක් නැති අයෙක් ඉපදෙන්නට ආසයි. ඉපදීම දුකක් කියලා හිතන්නේ නැති පුද්ගලයා ඉපදීම සැපක් කියලා හිතනවා. ඒ සැපය වෙනුවෙන් නැවත නැවත ඉපදෙන්නට කර්ම රැස් කර ගන්නවා. එහෙම ඉපදීම තමයි දුකට මුල කියලා තථාගතයන් වහන්සේ වදාළා සාමාන්‍ය…

ධර්මයේ සත්‍යයක් ක්‍රියාව ඉතා බලගතුයි…

සත්‍යය සමග ක්‍රියාත්මකවීම “සත්‍ය ක්‍රියා” නම් වේ. සත්‍යයෙන් ම යමක් ඉටු කර ගැනීමට ක්‍රියාත්මක වීම වනාහි මහත් බලයකි. එකී බලයෙහි පිහිටා බොහෝ උවදුරු, පීඩාවන්ගෙන් මිදීමට හැකි ය. එවැනි අවස්ථාවන්ට උදාහරණ බුදුසමය ඇසුරෙන් ද සපයා ගත හැකි ය.…
en English
X
X