Browsing Category
Media
නිහඬ බවින් අවබෝධය වෙත පිලිපන් “සෙන්” දහම…
වර්තමානයේ බුදු සසුන ථෙරවාද මහායාන යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකින් යුක්තය. එසේම සෙන් බුදු දහම ගැනද අසන්නට ලැබේ. සෙන් බුදු දහම ඉතාමත්ම ප්‍රචලිතව පවතින්නේ ජපානයේ. ථෙරවාදය හා මහායානය ගැන යම් අවබෝධයක් අප රටේ බෞද්ධ ජනතාවට තිබෙනවා. එහෙත් සෙන් බුදු…
එන්න…. අපි මේ පාරෙන් යමු…
පුංචි ළමයි දැක්කම හරිම හුරතල්. අල්ලගෙන වඩා ගන්නට තරම් හිතනවා. කරන දඟ වැඩ බලන් ඉන්න හිතෙනවා .කෙළි පැටික්කිය කොලු පැටව් කියලා නෑ දෙගොල්ලන්ටම එක වගේ විසේ .හරියට වචන කියාගන්න බැරිවුනාට මහා මිනිස්සු වගේ සිංදුත් කියනවා. ලොකු අයගේ ඇඳුම් අදිනවා…
අතරමං නොවන්නට , හරියටම දැනගෙන යන්න…
දිට්ඨධම්ම වේදනීය කර්මය කියන්නේ කුමක්ද?
දිට්ඨධම්ම වේදනීය කර්මය කියන්නේ තමන් විසින් කළ කුසල අකුසල කර්ම, එය කළ වර්තමාන පර්ම්පරාවටම විපාක දීමයි.
තවත් විදිහකට කිවහොත් මේ ආත්මභාවයේ දී කළ කුසල අකුසල කර්ම, මේ ආත්ම භාවයේදීම විපාක දීම…
සුවදෙන වදනක්
වස්තුවෙන් සැලකීම තරමටම වචනයෙන් කරන සැලකීම වැදගත් යැයි සමහරු නොසිතති. අසත්‍යයක් නොවන කේලමින් තොර, රළු නොවන, අර්ථවත් වචන වලින් කරන සංග්‍රහයෙහි අගය සුළු නොවේ .
"වචනෙ කා දරිද්‍රතා"
යනුවෙන් වියත් පඬුවන් විසින් පෙන්වා දී ඇති අන්දමට හොද වචන…
ඈ තනන සොදුරු ලොව
පවුලට එන බොහෝ ප්‍රශ්න වල දී කාන්තාව එහි බර දරනවා. එයට කළ යුතු පිළියම දිවා රෑ සොයනවා. එනිසාම කරදර වැඩ කටයුතු බහුල වන විට ඇයට තරහ යනවා .පවුලේ අනෙක් අය සැනසිල්ලෙ ඉන්නකොට හිතට ඉරිසියාවක් එන්නත් පුළුවන්. වැඩ වැඩි වෙනකොට ජීවිතේ පවා එපා වෙනවා.…
මිථ්‍යාව පැරදූ අද්භූත ධර්මයෝ
මීට වසර 2600 කට පමණ පෙර දඹදිව ගයාවේ වැඩසිටින ජය ශ්‍රී මහා බෝ සමිඳු සෙවනේ හිඳ අප භාග්‍යවතුන් වහන්සේ ගුරු උපදේශ රහිතවම ලෝකයේ පරම සත්‍ය වන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළා... (චීනයේ බිහිවූ ලාඕට්සේ නැමැති…
දැවෙන සිතට දම් අමා මී පැන් පොදක් …………..
"සතිපට්ඨාන"
ශාස්ත්‍රීය බෞද්ධ සඟරාව දොරට වැඩි වගයි ..........
දැවෙන සිතට දම් අමා මී පැන් පොදක් ගෙන එනු රිසින්, එළිදැක්වුණු "සතිපට්ඨාන" සඟරාවේ මංගල කලාපය පසුගිය දා මල්වතු මහා විහාරයේ අනුනායක, අතිපූජනීය දිඹුල්කුඹුරේ විජිධම්ම හිමියන්…
මනෝ ස්වභාවය හා කලාව අතර සබැඳියාව
කලාව මනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රවාහයන් සමාජය වෙත ගෙනයන මාධ්‍යයක් විදිහටයි පිළිගැනෙන්නේ.කලාව බිහිවන්නේ අවශ්‍යතාවය මත. එය මුදලත් සමඟ මිය යයි කියා සදහනක් සදහනක් කලකට පෙර කියවූ පොතකට මා හට දක්නට ලැබුණත්, කාසිපනම් වලින් කලාවට වටිනාකම් ලැබෙනකොට,…
පමා නොවී දිවි මග කුසලින්…. පුරවා යනු මැන ඔබ සතුටින්….
දිව්‍ය සභාවේ දිව්‍ය ආසන දෙවි දේවතාවුන්ගෙන් පිරී ඇත.
නේකවර්ණ සළුපිළි පොරවා ගත් දෙවිවරු ඒ ඒ වර්ණයෙන් අලංකාර වූ ආසන මත සුවපහසුව වැඩහිඳිති.
පරිවාර දේවතාවෝ ප්‍රධාන දෙවිවරුන් අසල සිට පවන් සලති.
නේක වර්ණ මාලා දාම යන්ගෙන් සැරසුන අමාත්‍ය…
සුපින්බර මනුෂ්‍යත්වයට අරුතක්…
මනුෂ්‍යත්වය කියන්නේ ඉතා විශ්මිත වූත්, දුර්ලභ වූත්, ලැබීමක්. භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට එය කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභයි.එතරම් දුර්ලභව ලද ජීවිතය වුවද තණ පතක රැඳි පිනි බිඳුවක් සේ ම…