Temples of Sri Lanka
Browsing Category

Media

අති උතුම් දලයි ලාමා හිමිපාණන්ගේ ගේ මිහිතල දිනය සඳහා වූ පණිවිඩය

අප්‍රේල් 22, 2021 2021 මිහිතල දිනයේදී, ලොව පුරා සිටින මගේ සහෝදර සහෝදරියන්ගෙන් මම ඉල්ලා සිටින්නේ අප බෙදා හදා ගන්නා මෙම එක් නිල් ග්‍රහලෝකය තුළ අප ඉදිරියේ ඇති අභියෝග සහ අවස්ථාවන් දෙස අවධානය යොමු කරන ලෙසයි. මම බොහෝ විට විහිළුවට මෙන්…

සසර සුවදෙන සොඳුරු ගුණදම්

කණ්ණාඩියකින් ශරීරය දෙස බලා අඩුපාඩු සකස් කර ගන්නා සේ , සෑම දෙන ම තමන්ගේ සිත මුල් කොට තමා කරන කියන දේ පිළිබඳව විමසා බැලීමට පුරුදු වීම ඉතා වැදගත් වේ. බුද්ධිමත්ව එසේ සිතන තැනැත්තාට තමාටම දුක් ලබාදෙන වැරැදි ක්‍රියාවන්ගෙන් ඉවත්වීමට හැකි වෙයි .…

සම්මා ආජීවයෙන් ජීවිතය පවත්වමු

ලෝකයේ ජීවත්වන සියළු මිනිසුන් අන්ධ ඒක චක්ඛු ද්විචක්ඛු යනුවෙන් බුදුහු කොටස් තුනකට බෙදා දැක්වූවා...එයින්... අන්ධ නමින් හැඳින්වූයේ... මෙලොව හා පරලොව යන දෙලොවම සැප ලැබීමට අදාල ප්‍රඥා නමැති දෑසම නැති අයයි. ඒක චක්ඛු…

සම තැනද…? නිසි තැනද…?

මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම උදෙසා ස්ත්‍රිය ද පුරුෂයා ද  එක සේ ම දායක වෙයි. එහි ලා ඔවුන් මුහුණපාන අත්දැකීම් හා  ඔවුන් සිදු කරන කැපකිරීම් එකම කාර්යභාරයක් වෙනුවෙන් එකිනෙකා අනුගමනය කරන ක්‍රමවේදයන් ද වෙනස් වෙයි. කායිකවද ස්ත්‍රීන් හා පුරුෂයන්…

පුද්ගල සංවර්ධනය ඇතිකරවන බුදු දහම

බුදුදහමෙහි පුද්ගලයා විසින් කරනු ලබන සචේතනික සියලුම ක්‍රියාවන් මූලික වශයෙන් කුසල අකුසල වශයෙන් ප්‍රධාන ප්‍රභේද දෙකකට බෙදයි. කායික වාචසික හා මානසික යන තිදොරින් ප්‍රකටවන අතර එම ක්‍රියාවන්ගේ ගුණ විභාගය කුසලාකුසල විනිශ්චය ලෙස හැඳින්වේ.…

දලයි ලාමා හිමියන්ගේ 31 වන නොබෙල් සාම ත්‍යාග සංවත්සරය

නොබෙල් ත්‍යාගය වනාහි,භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, කායික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය ඇතුලු විවිධ වූ ක්ශේස්ත්‍රයන්ගේ   ආකර්ශනීය වූ දියුණු තත්වයන් ඇගයීම උදෙසා වාර්ෂිකව පිරිනමනු ලබන ජාත්‍යන්තර සම්මානයකි. …
en English
X
X