යහපත සඳහා යහපත් දේ සොයමු
පවින් වැළකෙමු
අපි සැබවින්ම පෙර පින් ලද ඇත්තෝ වෙමු. එබඳු නිගමනයකට පැමිණෙන්නේ මිනිසුන් වශයෙන් උපත ලබා සිටීමයි. මිනිසුන් වශයෙන් උපත ලබන්නේ පෙර පින් කරන ලද අයයැයි බුදු දහමෙහි ඉගැන්වේ
‘කිච්චෝ මනුස්ස පටිලාභෝ’
යන්න බුද්ධ වචනයේ ඇත..…