මානව වර්ගයා වෙනුවෙන් බෞද්ධ කැපවීම
ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා හිමියන්ගේ අසූ අට වැනි ඡන්ම දිනය නිමිත්තෙන් පවත්වන්නට යෙදුණු බහුභාෂා විද්වත් සමුළුව පසුගිය බ්‍රහස්පතින්දා ( 2023.07.06) දින කැළණිය විශ්වවිද්‍යාලීය පරිශ්‍රය තුළ විද්වත් භික්ෂූන් වහන්සේලා සහ ගිහි භවතුන් රැසකගේ…