දැහැමින් සැනහෙන දරුවෝ වෙමු
මනුෂ්‍ය ලෝකයේ උපදින්නට බලවත් වූ කුසලයක් තිබෙන්නට අවශ්‍ය බව සැබෑවකි. එනමුත් මිනිස් ලොව උපදින පුද්ගලයාට මෙලොව රසවත් වීමට හෙවත් සුජාත වූ උපතක් ලැබීමට සහ තරමකින් හෝ නිරෝගී යහපත් දරුවෙක් වීමට දෙමව්පියන්ගේ කුසල්ද , කරුණා, මෛත්‍රියද අපමණ…