බුද්ධිය පුබුදුවන දහම් පද …
බෞද්ධයාගේ අත්පොත හැටියට සැලකෙන ධම්මපදය බෞද්ධයන්ගේ පමණක් නොවෙයි අබෞද්ධ බුද්ධිමතුන්ගේ ද නොමද සැලකිල්ලට භාජනය වූ ග්‍රන්ථයක් කාල භේද ජාති භේද ඉක්මවා සමස්ත මනුෂ්‍ය වර්ගයාටම ජීවිත දර්ශනය ගොඩනගා ගැනීමට අවශ්‍ය මහඟු උපදෙස් රැසක් එහි ඇතුළත් වෙනවා…