සුපින්බර ඉල් පොහෝ දිනයක් වේවා
සූර්යයා වෘශ්චික රාශියේ ගමන් කරමින් සිටින මාසය ඉල් මාසය බව ජෝතිෂ්යය මතයයි
දහමට ලැදි ජනයාට ඉල් මාසය ඉතා වැදගත් මාසයක්
බුද්ධ ධර්මය ගම්නියම් ගම් රට රාජ්‍ය කරා පතුරුවා හැරීමේ ධර්ම ප්‍රචාරක මහා සේවාව ආරම්භ කළේ උතුම් ඉල්…