සියලු විපතට හේතුව වරදවා පිහිටුවාගත් සිතයි
සැවැත්නුවර නන්ද නම් එඬේරෙක් වාසය කළා ඔහු අනේපිඬු සිටුවරයා ගේ ගොපල්ලන් ගෙන් එක් පුද්ගලයෙක් ඔහු මහත් ධනවතෙකු වුවද තමාගේ ධනය නිසා කෙදිනකවත් උඩගු වූයේ නැහැ
සෑම දිනකම බොහෝ සෙයින් අල්ප වූ ජීවිතයක් ගත කළා පෙර සිටම කරගෙන ආ…