විවේකයේ සැනසීම….
අවිවේකී බව කෙලෙස් වැඩීමට දායක වේ.....
මිනිසා කෙතෙක් අවිවේක වී ඇත්ද යනු අසමාන සමාජය තුළින් අපට මනාව දැක ගත හැකිය . තම ආහාරය පවා අනුභව කිරීමට අවශ්‍ය විවේකය අහිමි වී යාමට තරම් මිනිසා අවිවේකී ස්වරූපයක් ගෙන ඇත .
එයට සාපේක්‍ෂ වශයෙන් ආතතිය,…