The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 08
අස්සද්ධෝ අකතඤ්ඤූ ච – සන්ධිච්ඡේදෝ ච යෝ නරෝ
හතාවකාසෝ වන්තාසෝ – ස වේ උත්තමපෝරිසෝ
යම් කෙනෙක් ඇදහීම ඉක්මවා ගිහින්, ප‍්‍රත්‍යක්ෂයට පැමිණුනා නම්, පංච උපාදානස්ඛන්ධයට කෙලෙහි ගුණ සලකන්නේ නැත්නම්, පටිච්ච සමුප්පාදයේ පුරුක් කඩලා දැම්මා නම්, උපදින්ට…