ඔබේ සිත ඔබ අල්ලා රැකගන්න…
බුදු දහමට අනුව ද මිනිසාගේ සැබෑ දමනය (හික්මීම) සිදුවන්නේ තමා විසින්ම තම සිත පාලනය කර ගැනීමෙනි.
බුදුරජාණන් වහන්සේ ද තමන් වහන්සේ මනාව දමනය කරගත් අතර, ලෝකයාට ද ඒ සඳහා මග පෙන්වූ සේක.තමා දමනය කර ගැනීමේ දී අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක්…