සංවර බවේ වැදගත්කම…
සංවරය පිහිටුවා ගනිමු
මල් වලට බොහෝ දෙනා ප්‍රිය කරන නිසාම බොහෝ දෙනා එකක් හෝ කිහිපයක් වවා ගැනීමට වෙහෙසෙනවා .මල් පැළ සිටුවා ඒවාට හොඳින් සාත්තු කරනවා .මල් පිපුන හම ඒවා බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට ගන්නවා.
හිසෙහි පළඳිනවා. මල්දම් දමා ගෙලවට…