බුදු දහම ගෙනා මනුෂ්‍යත්වය ..
බුදු දහමෙන් ප්‍රකටවන මනුෂ්‍යත්වය...
බුදු දහම මුළු මහත් විශ්වයටම පොදු වූ දහමක් එවැනි දහමක් තුළින් දිස්වන මනුෂ්‍යත්වය පිළිබඳව අප විමසා බැලීම ඉතා වැදගත් දුල්ලභංච කියූ ආකාරයටම මිනිසත් බව ලැබීම ඉතා දුෂ්කර වූ කාරයක් එබඳු දුෂ්කර වූ මිනිසත් බව…