ආශීර්වාදයන් සපත කරවන නවරාත්‍රී දින උත්සවය අද දින සමරනු ලබයි….
හින්දු දින දර්ශනයට අනුකූලව අශ්විනි මාසය එනම් සූර්‍යයා කන්‍යා රාශියේ ගමන් කරන මාසයේ නවරාත්‍රි උත්සවය පවත්වනු ලබන බව විශ්වාසයයි.
එහිදී රාත්‍රි නවයක් පුරා දුර්ගා මෑණියන්ගේ නව ස්වරූපයන්ට පුජා සත්කාර කරනු ලබන අතර දුර්ගා දෙවඟන යනු ශක්තියේ…