ඔබව දිනවන්නට හිතන්නට යමක් …
විවිධ දේ මිනිසා නොපෙලුවත් , විවිධ දේ ගැන සිතන ආකාරය නිසා මිනිසා පෙළීමට පත්වේ.
මරණය යනු භයානක දෙයක් නොවෙයි. නමුත් මරණය පිළිබඳව බිය ඇත්තේ අප මනස තුළ පමණයි. දුක ගැන නිතරම සිතීම නිසා සතුට නැති කරන්නට එය හේතු සාධකයක් වෙයි .
මහ පොළොව මත…