නිමාවක් නොමැති බුදු ගුණ….
බුදුන් වහන්සේ උපන්නේ මනුෂ්යයන් අතරයි. වැඩුණේ මනුෂ්යයන් අතර යි .එහෙත් උන් වහන්සේ මනුෂ්යයන් තුළ පැවැති කෙළෙස් කුණු තවරා නොගත් උත්තමයාණන් වහන්සේ නමක් .උන්වහන්සේ තමන් පියුමකට උපමා කොට දැක්වූයේ එනිසායි.
පියුම් ජලයෙහි හටගෙන ජලයෙහි නොගෑවී…