Temples of Sri Lanka

Life with Dhammapada #16

" සිරුරක් නොමැති, හුදෙකලාව, දුර සැරිසරන , සිත සංවර කරන අයෙක් වේද, ඔහු මාරයාගේ බන්ධනයෙන් මිදෙයි". ධම්මපදය - චිත්ත වග්ග (04) " Those who will restrain the mind that roams far away, and is lonesome, Without a body, hidden, gain release…

Life with Dhammapada #15

" හිත හරියට තමන්ගේ වාසස්ථානය වන දියෙන් ගොඩට දැමූ මත්ස්‍යයෙක් වගෙයි. සැලෙනවා. චංචලයි. කලබලයි. ඒ නිසා මේ හිත මාරයාගේ ග්‍රහණයෙන් මුදා ගත යුතුමයි. " ධම්මපදය - චිත්ත වග්ග (02) " Like a fish thrown up on dry land Pulled out from its…

Life with Dhammapada #14

"හිත කියල කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්. රැක ගන්ට අමාරු දෙයක්. වරදින් වළක්වන්ටත් අමාරු දෙයක්. නමුත් බුද්ධිමත් කෙනා (ධර්මයේ පිහිටලා) එබඳු සිත පවා සෘජු කර ගන්නවා. එය හරියට ඇද කුද හැරලා ඊ දණ්ඩක් සෘජු කරන හී වඩුවෙක් වගේ".…

Life with ”Dhammapada” #13

" සුන්දර නුවණින් යුතු මුනිවරයා ප‍්‍රමාදී වූ ජනතාව අතරේ අප‍්‍රමාදීව ඉන්නවා.ඒ වගේම නින්දේ ගැලුණු ජනතාව අතරේ නොනිදා භාවනා කරමින් ඔහු ඒ අමා නිවන කරා යනවා. එය හරියට දුර්වල අශ්වයෙක්ව පරදවා, වේගයෙන් දුවන ජවසම්පන්න අශ්වයෙකු වගෙයි". ධම්මපදය -…

Life with ”Dhammapada” #12

" නොපසුබසින වීර්‍යයෙන් සමන්විත වූ, එළැඹි සිහියෙන් යුත්, පිරිසිදු ක්‍රියාවන් හි යෙදෙන, සංවර හා ධාර්මික ජීවිතයක් ගෙවන අප්‍රමාද පුද්ගලයාගේ යසස වැඩෙයි". ධම්මපදය - අප්පමාද වග්ග ( 02) " For he who is active, mindful, pure in deeds and…

Life with ”Dhammapada” #11

" අප්‍රමාදීව සීල, සමාධි, ප්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නේ නැවත නැවතත් මරණය පමණයි. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන පුද්ගලයා අමරණීය වෙනවා. ප්‍රමාද වුණ පුද්ගලයා ජීවත් වුණත් මළ කඳක් වගෙයි".…

බුදු දහමේ අසිරි සුරැකි අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා

බුදු දහම කියන්නේ හරිම අසිරිමත් දහමක්. අවුරුදු 2500ක් ඈත ඉතිහාසයක් තිබුණත් ඒක්තරා විප්ලවකාරී මිනිසෙක් කාලය, දීපය, දේශය, කුලය, මව් යනුුුුුුවෙන් පස් මහා බැලුම් බලා අවසානයේ ඉන්දියාවේ ඉහළම කුලයක රජ පවුලේ සිද්ධාර්ථ නම් ඔටුන්න හිමි කුමාරයා ලෙස උපත…

Life with “Dhammapada” – #10

"මේ ලෝකේ නිස්සාර දේවල් තිබෙනවා. සමහරුන්ට ඒවා පෙනෙන්නේ සාරවත් විදියටමයි. එවැන්නන්ට සීල, සමාධි,    ප්‍රඥා  ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටමයි පෙනෙන්නේ... මිත්‍යා අදහස්වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නේ..     එවැනි අඥාන ජනයාට එලොවදීත්

Life with “Dhammapada” – #09

 " රූපාදී අරමුණු අශුභ වශයෙන් ගනිමින්, ඉන්ද්‍රිය සංවරයක් සහිතව, කෑමෙහි පමණ දැන, කම්මැලි නැතිව, වීර්යයෙන් යුතුව සිටින තැනැත්තාට කිසිවක් කිරීමට මාරයාට නොහැකියි. එම පුද්ගලයා හරියට කොයිතරම් සුළං හැමුවත් සෙලවිය නොහැකි පර්වතයක් මෙනි"(ධම්ම පදය
en English
X
X