Life with “Dhammapada” #08
" රූපාදී අරමුණු ශුභ වශයෙන් ගනිමින්, ඉන්ද්‍රිය සංවරයකුත් නැතිව, කෑමෙහි පමණ නොදැන, කම්මැලිව, වීර්යයෙන් හීනව සිටින තැනැත්තාට කෙළෙස් නමැති මාරයා පහරදෙන්නේ මහා සැඩ සුළඟක් දුබල ගසක් උදුරා දමන්නාක් මෙනි..!"ධම්මපදය - යමක වග්ග (07)“ Contemplating!-->…