උතුම් බුදුවරුන්ගේ පහලවීම …
අපි හැම කෙනෙක් ම බඹසර ජීවිතයට පැමිණිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි. බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබීම පිණිසයි. භික්ෂු භික්ෂුනී හෝ වේවා, උපාසක උපාසිකා හෝ වේවා බඹසර ජීවිතයට පැමිණෙන්නේ, ධර්මය අහලා, ධර්මය ගැන යම් තේරුමක් ඇතිව, තෙරුවන්…