Temples of Sri Lanka

කුසල් සිත කිසි විටෙක, කල් අරින්නට නොසිතන්න

භාග්‍යවත් බුදුන් වහන්සේ ලොව පහළවෙලා ඉපදීම මෙන්ම මරණය දුකක් බව වදාළා. මරණයට කවුරුත් කැමැති නැහැ. මරණාසන්න මොහොතේදී ජීවිතය බේරා ගන්න බොහෝ අය පොර බදනවා. මරණාසන්න මොහොතේදී කුසල් සිතක් ඇතිකර ගැනීම හැම කෙනාටම කරන්න පුළුවන් දෙයක් නොවේ.…

සිහි නුවණින් ඉරියව් පවත්වමු

අද අපි ඉගෙනගන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ තවත් වැදගත් භාවනාවක්. ඒ තමයි සිහිනුවණින් යුතුව ඉරියව් පැවැත්වීම නම් වූ කායානුපස්සනාවට අයත් ඉරියාපථ භාවනාව. සාමාන්‍යයෙන් ‘‘සක්මන් භාවනාව” කියා ව්‍යවහාර කළත් මේ භාවනාව සෑම ඉරියව්වකට ම අදාළයි.…

දරුවන් අතර පින්වන්ත දරුවන් ලබමු

ශාසනේ හැම සිව්පිරිස තුළ ගෞරවය ඇත ඔබ නමින්… මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ හා නාගසේන මහරහතන් වහන්සේ වනාහී අනතුරු උපද්‍රවලින් බුදුසසුන ආරක්ෂා කර මේ වනතෙක් පැවැත්ම පිණිස කටයුතු කළ විශේෂ පැවිදි උතුමන් දෙනමකි. දුටුගැමුණු මහ රජතුමා වනාහී…

ඇසූ පමණින් බිය දෙන මරණය

බොහෝ දෙනකු අසන්නට, කතා කරන්නට පමණක් නො ව හිතන්නටත් අකැමැති විෂයකි මරණය එසේ වන්නේ ඇයි? අප කැමැති වුවත් නැතත් අප කවුරුත් කිසියම් දිනෙක මිය යා යුතු ම ය. අපේ ම මරණයට මුහුණ දෙන්නට පළමු ව, බොහෝ විට අපට අපගේ නෑ හිතවතුන්, කාර්යාලයීය සගයන්ගේ…

නිකිණි සුවඳින් ලොවම නැහැවෙන

නිකිණි සුවඳින් ලොවම නැහැවෙන.. දහම් දීපය සුවඳවත් වන.. සාදු සාදූ නිබඳ රජයන ලෝසතුන් හට සුවය සලසන... බෞද්ධයෙකු වශයෙන් ඔබ සැම පොහොය දොළසේ වැදගත්කම ගැන දැන සීටීම ඉතා වැදගත්. අගෝස්තු මාසය හෙවත් නිකිණි පොහොයේ වැදගත්කම ගැනයි දැන් අපි කතා…

අතීතය ගුරු තනතුරේ තබා ජීවිත පාඩම ඉගෙන ගන්න

අතීතය කියන්නේම අපට ජීවිතයට අත්දැකීම් සමුදායක් එකතු කර ගන්නට හැකි කාලයක වාසනාවන්ත අවධියක්...අප සියලු දෙනාටම ගත හැකි සෑම පාඩමක්ම අතීතය තුළ සැගව පවතිනවා..බොහෝ දෙනෙකු අතීතයට ක්ගරහති.වෛර කරති.ඒ මත්තේම හැපෙති.වැළපෙති.විපතට පත් වෙති.අතීතය පිළිබඳ…

සත්‍යයට පිදුම් බහුලයි

ලෝකයේ සත්‍යය සේ ම අසත්‍යය ද පවත්නේය . වඩාත් නිවැරදි ව කිවහොත් සත්‍යයට වඩා අසත්‍යය පිදුම් ලබන, ප්‍රිය භාවයට පත් වන, පිළිගැනෙන, ආකර්ෂණීය වන – සත්‍යයට වඩා අසත්‍යය බහුල වන තැනකි. නූතන ලෝකයේ බොහෝ ඇදහිලි, විශ්වාස, බලාපොරොත්තු නිර්මාණය වී තිබෙන්නේ…

නොදන්වා පැමිණෙන අවසන් මොහොත

කිසිම ලෙසකින් වළකාලිය නොහැකි පරිදි පෙරළී එන මහා ගල් පර්වතයක් සෙයින්, සෑම නිමේෂයකම දස දිසාවෙන්ම ජරා මරණ පර්වත නොනැවතී ම අප කරා ශීඝ්‍රයෙන් ළඟා වෙමින් සිටී. කොයි මොහොතක හෝ ඒ ජරා මරණ විසින් අපව යටකර දමනු නියත ය. එවන් වූ බිහිසුණු ජරා මරණ අප…

විවිධත්වයේ දේශයාණෙනි, නිදහස් බිමට අසල්වැසියාගෙන් සුබ පැතුම්

ඉන්දියානු සාගරයෙහි පිහිටි මුතු ඇටය ලෙස හඳුන්වන අප රටෙහි අසල්වැසියා වන්නේ ඉන්දු මාතාවයි. විද්‍යාඥයින් පවසන අන්දමට වසර දහස් ගණනකට පෙර අප රට ඉන්දියානු අර්ධද්වීපයේ ඩෙකෑන් සානුවට සම්බන්ධ වී තිබී ඇත. පසුව ක්‍රමයෙන් වෙන් ව දූපතක් වූ අප රට හා…

වාසනාවට ලැබෙන දේ ප්‍රවේසම් කළ යුතුයි

පින්වත් යොවුන් ඔබට...මේ අදහස් මොනතරම් වටිනවද... ‘වාසනාව’ කියන වචනේ ජීවිතේ අපි කොයිතරම් නම් හිතලා ඇද්ද. මොකක් හෝ දෙයක් අපි බලාපොරොත්තු වුණ විදිහටම වෙනකොට අපිටම හිතෙනවා ‘අප්පේ! ඒක නම් මගේ වාසනාව’ කියලා. පොඩ්ඩක් හරි අනපේක්ෂිත සිදුවීමක්…
en English
X
X