මරණය ඉදිරියේ මායාවක් වන අප දකින ලෝකය…
අපේ විග‍්‍රහයන් ගෙන් තොරව බුද්ධ වචනය ම ගත්තොත් සංයුත්ත නිකාය දෙවන පොත් වහන්සේ තුළ ‘පටිච්චසමුප්පාද විභංග’ කියලා සූත‍්‍ර දේශනාවක් තියෙනවා. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි ඔය ඔක්කොම වචන අපට කියලා අර්ථ විස්තර කරලා දීලා තියෙන්නේ. උන් වහන්සේ…