දෙවියන් ගේ පවා ගෞරවය ලබන්න පින් බලවත් විය යුතුයි…
අවිද්‍යාවේ අඳුර දුරලනු වස් දහම් ප්‍රදීපය දල්වා ලූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තරම් දෙවි මිනිසුන්ගේ ආදරය හා ගෞරවය දිනා ගත් අන් කිසිවෙක් ලොව නැත. දයා බවින් හා මෙත් කරුණාවෙන් ආදෘත හදවතක් ඇතිව සව් සතුනට යහපත සැලසූ ඒ ධර්ම රාජයාණෝ මානව වංශයේ…