වීර්‍යයෙන් වැඩිය යුතු සුන්දරම අඩවිය මනසයි…
මොනම සමාජයක් වුවද නිර්මාණය වී ඇත්තේ එහි කේන්ද්‍රීය සාධකය පුද්ගලයා මූලික කොට ගෙනයි. පුද්ගලයාගේ කායික දක්‍ෂතා හා මානසික දක්‍ෂතා මත එකී සමාජයේ සමාජ සංවර්ධනය සමාජ ප්‍රගමනය හා සමාජ ඒකාබද්ධතාවය ගොඩනැං වේ. කායික දක්‍ෂතා හා මානසික දක්‍ෂතා පුද්ගලයා…