සිත කිළිටි කරන කෙලෙස් ධර්ම ප්‍රහීණ කරමු…
සිත කිළිටි කරන කෙලෙස් ධර්ම ප්‍රහීණ කරමු..
පුද්ගලයා තුළ කෙලෙස් පැවැත්ම උපාදානයට හේතුවකි. උපාදානය නිසා භවයන් ඇති වී සසර දීර්ඝ වෙයි. මේ නිසා සර්වඥ දේශනාවල මුඛ්‍ය පරමාර්ථය කෙලෙස් ප‍්‍රහාණය යි.
කෙලෙස් නැති කිරීමයි. කෙලෙස් නැත්තටම නැති…