දියුණුවේ පිටුපස ඇති මනා සිහිය…
පහන් වූ ජීවිතයකට ‘සතිය’ හෙවත් ‘සිහිය පිළිබඳව අපි කතා කරමු. අප ලද දුර්ලභ වූ මනුෂ්ය ජීවිතයේ ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් මනා වූ දියුණුවක් ලැබීමට නම් ‘සතිය’ හෙවත් ‘සිහිය’ මනා කොට පිහිටුවා ගැනීම අවශ්යමයි.
සාමාන්ය ජන ව්යවහාරයේ පවසන…