මිනිසත් භවේ පින් දෙව් ලොව සැප සදයි
දිව්‍ය විමානවල සැප විඳින දෙවි දේවතාවරු සිටින බව අප අසා ඇත.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ මුගලන් මහරහතන් වහන්සේ ද දෙව්ලොව ගොස් එම සැප සම්පත් දැක ඊට හේතු වූ කුසල විපාක පිළිබඳ විමසන ලදී. දිව්‍ය විමානයන්හි සැප විඳින ආකාරය මෙසේ…