වඩන මුදිතා සිතද සනසා
වඩන මුදිතා - සිතද සනසා
දියුණ කෙලෙසා - නොවන කිසිදා
බොහෝ දෙනෙක් මුදිතාව දියුණු කරන්නෙ නැහැ.ඒත් ඒක භාවනාවක් ලෙස කරන්න ඕනේ..ඇත්තටම මේ ප්‍රතිශතාත්මක අඩුව කණගාටුවට කාරණයක්, හේතුව එය වැඩිය යුතු උතුම් ගුණාංගයක්. මේක කම්මැලි අයට නිවන් අවබෝධ කරගන්න…