ගිහි ගෙදරින්ම කායගතා සතිය වඩමු…
කායගතා සතිය යනු කය අනුව සිහිය පිහිටුවා බැලීමේ භාවනාවයි.
බුදුරජාණන් වහන්සේ කායගතා සති භාවනාව පිළිබඳව දීර්ඝව සූත්‍ර ගණනාවකම දේශනා කර වදාළා.
යෞවන වයසේ විකසිත වන්නෙක් කෙස් , ලොම්, නිය , දත් , සම් පිරිසුදු කර වර්ණවත් කර, දර්ශනීයත්වයට පත් කිරීම…