ක්‍රෝධය මෙත් සිත නසා ලයි…
අපේ ජීවිතය වෙනුවෙන් අපට තියෙන අති මිහිරි දෙයක් තමා කෝප නොවීම, ක්‍රෝධ නොකිරීම. අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, “මේ කෙනා මට බැන්නේ ය, ගැහුවේ ය, මා සතු දේ පැහැර ගත්තේ ය කියලා ඒක ම හිතද්දි හිතද්දි එයාගෙ සිතින් හට ගන්නා තරහා, ක්‍රෝධය, වෛරය…