නොසිතූ මොහොතක පවා ඔබට ලංවෙන පිනෙහි මහිමය…
අපි මනුෂ්‍ය ලෝකයට ආවේ යම්කිසි පිනක උදව්වකින්. අපි සංසාරයේ කොහේ හරි ලෝකයක ජීවත්වෙලා ඉඳලා මැරුණා. මැරුණට පස්සේ අපේ විඤ්ඤාණය මව්කුසක් කරා ආවේ පුණ්‍ය විපාකයකින්. එහෙම නැතුව වෙන අමුතු ආනුභාවයකින් නෙවෙයි.
එතකොට ඒ පුණ්‍ය විපාකයකින් තමයි…