සිත කළ යුතු උතුම් ක්‍රියා
දානය සහ නෛෂ්ක්‍රම්‍යය
කෙලෙස් නැසීම හා එලෙස පෙනී සිටීම
බුදුපියාණන් වැඩ හුන් කාලයේ දී සෝවාන් වුණු අය පවා විවාහ ජීවිතයට ඇතුළත් වුණා, දරුවන් ලැබුවා, ලෝකය පැවැත්වුවා. අද සමාජයේ සෝවාන් වෙන්නට සූදානම් වෙනකොට ම අර සියලු ලෞකික සබඳතා බැහැර කළ…