රාගය නොහඳුනන නිකෙලෙස් සිත
අනේකවිධ මතවාද දරන මනුෂ්‍යයෝ රාගයට ම බැඳී, රාගයෙන්…ම සතුටු වෙමින්, රාගයෙන් නිදහස් වනු නොහැකිව අප්‍රමාණ දුකකට පත් වී ඇති මේ ලෝකයේ විවිධ ජාතීන්ට අයත් ව, විවිධ නම්ගොත් ඇතිව, විවිධ රටවල උපත ලබා සිටින්නාහ...
එවන් ලොවක රාගයෙන් නිදහස් වූ උතුමෝ…