සතුට සොයා ගමනක්
සෑම දෙයකම ඇති අස්ථිර ස්වභාවය පිළිබඳ අදහස, බුද්ධිමය ඥානයකින් පිළිගැනීම සහ එය අවබෝධාත්මක ඥානයකින් ප්‍රඥාවට හසුකර ගැනීම අතර ඇති වෙනස අහස පොළොව මෙන්ය.
ආගමික පසුබිම කුමක් වූවත්, සංස්කෘතික පදනම කෙසේ වූවත්, දේවල් වල ස්වභාවය වෙනස් වන බව…