බුදුන් වහන්සේ මනාව පෙන්වූ සමානාත්මතා ධර්මය
සතර සංග්‍රහ වස්තුන්ගෙන් එකක් වන සමානාත්මතාව පිළිබඳව පරීක්ෂා කරන්නකුට බුදුරදුන්ගේ උදාර ගුණය හා පොදු සාමූහික වැදගත්කම මනාව පැහැදිලි වේ.
ලෝකයේ ජීවත්වන, තිබෙන, පවතින, දෑ හැම එකක් අතුරෙන් ජීවත්වන මනුෂ්‍යයා පමණක් මේ සමානාත්මතා ධර්මය අනුව වර්ග…