අම්මා බුදුන් වේ නිවසෙහි සෑම කළ…
තම දරුවන්ට අමා රසය, අමා මිහිරියාව ගෙන දෙන මෙලොව සිටින උත්තරීතරම තැනැත්තිය යි. අම්මා... ඒ වචනය ජාති, ආගම්, කුලමල භේදයකින් තොරව ලෝකයේ සියලු දෙනාටම ප්‍රිය උපදවන ආදරණීය වචනයක්.
ඒ අම්මාගේ ආදරය, කරුණාව, දයාව හා සෙනෙහස උතුරා යාමේ ප්‍රතිඵලයක්…