බලන්න.. ඉවසීම මොනතරම් වටින දෙයක්ද ?
යොවුන් දූ දරුවන් වන ඔබට, ඔය වචනේ නුහුරු නෑ. ඕනතරම් මේ සමාජේ ඔය වචනේ අහන්න ලැබෙනවා. මොකද ඉවසීමට අදක්ෂ බොහෝ දෙනෙක් ‘ඉවසුවා කියලා මොනවද ලැබෙන්නෙ?’ කියලා තමයි තමන්ගේ ඉවසීමක් නැතිකම ප්‍රකට කරන වචනයක් ලෙස නිකුත් කරන්නේ....
නමුත් මේ අදහස් නම්…