Temples of Sri Lanka

උතුම් නවම් පොහොය අදයි

නැවුම් සිතැති නවම් පෝදා බැති සිතින් පුදමු...වඳිමු... ඒ උතුම් මුනි සිරිපා... අවුරුද්දේ දෙවන මාසය වන පෙබරවාරි මාසයේදී නවම් පුන් පොහොය සමරනු ලබයි. බුදුන් වහන්සේගේ දෑගසව්වන් වූ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සම්බුද්ධ…

75 වැනි නිදහසේ අභිමානය සමරමු

හිරු නොබසින අධිරාජ්‍යය ලෙස ලොව විරුදාවලිය ලත් එංගලන්තයේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව එයින් නිදහස ලබා අද දිනට වසර 75ක් සපිරේ. වසර ගණනාවක් පුරා විවිධ වූ අරගල දියත් කරමින්, ලේ, කඳුළු, දහඩිය හෙලමින් 1948 වසරේ පෙබරවාරි 04 වැනිදා…

පින් කරන්න සල්ලි ඕනෙම නෑ

පින් කිරීම පිළිබඳව බුද්ධ දේශනාව තුළ ඉතා පැහැදිලිව කරුණු සඳහන් වෙනවා. ඒ කරුණු දෙස බලද්දී අපට වැටහෙනවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව කෙතරම් නම් මේ පින පිළිබඳව වර්ණනා කර තිබෙනවාද කියා. බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරත් පින් කිරීම…

මානසික දුක් පීඩා කාටත් පොදුයි

බුදුරජාණන් වහන්සේ මානසික රෝග ගැන පැහැදිලිව සඳහන් කර තිබෙනවා එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා රහතන් වහන්සේලා හැර අනෙක් සියලුම දෙනා මානසික රෝග පීඩාවලට පත් වෙන බව එයින් අපට පැහැදිලියි මේ ලෝකයේ ජීවත්වන සියලුම සත්වයා…

ලොව්තුරු දහම් මඟ

ලොව පහළවූ අසම සම ශාස්‌තෘවරයා ශ්‍රී සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේයි. ආමිස පූජාවෙන් මෙන්ම ප්‍රතිපත්ති පූජාවෙන්ද තිලොවග බුදුපියාණන් සැමරීම අප බුදුරදුන්ගේ 'අහරං' ගුණයට කරනු ලබන පූජෝපහාරයක් සේ සලකමු. මිනිසා ගමන් කළ…

සිල්වතුන්ට ගර්හා කිරීම අකුසලයකි

කෙනෙකු දුගතිය කරා යා හැකි කරුණු වශයෙන් දැක්විය හැකි මුල්ම කරුණ තමයි මිත්‍යාදෘෂ්ඨිය ඒ වගේමයි දුස්සීල වීම. සිත අකුසලයෙහි පිහිටීම .මේ වගේ කරුණු කෙනෙකුගේ සිතේ ඇති වෙනවා නම් එයට කියන්නේ විපත්ති කියලා දිට්ඨි විපත්ති කියනවා මිත්‍යාදෘෂ්ටියට…

මෙත් වඩමු

අපි කිසිවෙක් දුක් විඳීමට නො කැමැති වෙමු අපට රිදෙනවාට අපි කැමති නැහැ අපට අනුන් බනිනවට කැමති නැහැ අපිව මරනවට අපි කැමති නැහැ මේ ජීවිතයට අපි ඉතාමත් ආදරේ කරනවා අප වගේම අනෙක් සෑම සතෙක්ම තමන්ගේ ජීවිතයට ආදරය කරනවා අනෙක් සතුත් ඔවුන්ගේ ඇඟට පතට වෙන…

කාමභෝගී ගිහි ජීවිතය සහ චතුරාර්ය සත්‍ය ධර්මය

බොහෝ විට අනුරාධපුර යුගයේ අවසාන කාලය සහ පොළොන්නරු යුගයේ මුල් කාලය මේ බුද්ධ දේශනා පිළිබඳව වැරදි පණිවිඩ අපේ දෙසවන් වැකුණු යුගයන්...ඒ තමයි අපට බුද්ධ ධර්මය අවබෝධ කරන්නට තරම් සුදුසුකම් නොමැති බව..එහෙමත් නැත්නම් පාරමී මදි බව මේ නිසාම කෙමෙන්…

බුදු සිරිතෙන් අපේ දිවියට

බුදු සිරිත අපට අගනා ආදර්ශ සපයයි. එසේම අපේ දිවිය මහත්සේ සරු බවට පත් කරයි. බුදු සිරිත මුළු මහත් ලෝකයාටම ආදර්ශ සාගරයක් වගෙයි. අපට කළ හැක්කේ ඒ මහා සාගරයෙන් දිය දෝතක් ගෙන හැර පෑම පමණයි. බුදුරජාණන්වහන්සේ ලොවට පළමුවෙන්ම දුන් ආදර්ශය…

කුසල් සිතෙහි ආශ්චර්‍යය

සමාපත්ති යනු එක අරමුණක සිත රඳවා ගැනීම ලෙස අර්ථකථනය කරන්නට පුලුවන්. මෙයම භාවනා යන්නෙන්ද නම් කළ හැක. පුද්ගලයාගේ සිත, කය, වදන මුල් කරගෙන ඇති වන පුද්ගලයා දුකට වේදනාවට පත් කරවන ක්‍රියාවලිය අකුසල නම් වෙයි. දස අකුසල කර්මාදිය මේ ගණයට…
en English
X
X