දම් අමා ඔසුවෙන් සුව සහනය වේවා!
මුළු ලෝකයකට සාමය සතුට සැනසිල්ල නිවීම උදාකර දුන් සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල නිමා වෙමින් වෙසක් සඳ අවපසට යද්දී සිරිලකට ම සුවිශේෂී වූ උතුම් පුන් පොහොය දිනයක් උදාවෙනවා.. අනුබුදු මිහිඳු මාහිමියන් ඒ සම්බුදුරජාණන් වහන්සේගේ සාමයේ සංදේශය…