ඒ ශ්‍රේෂ්ඨ නායකයාණෝ බුදුන් වහන්සේ ය
බුදුන්වහන්සේ උපන්නේ මනුෂ්‍යයන් අතර යි වැඩුණේ මනුෂ්‍යයන් අතර යි එහෙත් උන් වහන්සේ මනුෂ්‍යයන් තුළ පැවති කෙළෙස් කුණු තවරා ගත්තේ නැහැ උන් වහන්සේ තමන් පියුමක ට උපමා කොට දැක්වූයේ ඒ නිසයි ජලයේ හටගෙන ජලයෙහි නොගැටී උඩට මතු වී සිටින්නාක් මෙන් තමන්…