ගුණ දහමින් පිරුණු
ගුණ දහමින් පිරුණු
දරු පරපුරක් සුරැකුණු
රටක් වේ සුපිපුණු
එයින් බැබලේ ලොවක් ගුණ ගරු
ගුණ ධර්ම වලින් හෙබි හොඳ පුරවැසියෙක් රටට
දායාද කිරීම අපගේ මහා කාර්‍යයකි..එය වැඩිහිටි වගකීමක්ද වන්නේය..
අපි කවුරුත් කැමති අපේ දරුවන් ගති පැවතුම්, ගුණ…