ඔබටත් මේ වාගේ කලණ මිතුරන් සිටීද
අපේ ජීවිතයේ මව්පියන් වැඩිහිටියන් සොයුර සොයුරියන් හැරුණාම තවත් අපට සිටින නැතිවම බැරි පිරිසක් තමයි යහළුවෝ. ඉතින් ඒ මිතුරන් ගැන කතා කරන එක කාලීනයි කියලා හිතුණා.
අපේ ජීවිතයේ පෞද්ගලික කටයුතු මෙන් ම පොදු කටයුතුවලදිත් මිත්‍රයන්ගේ සහයෝගය ඉතාම…