නිහතමානී කම බබලන ආභරණයක්….
ඉල්ලන්න කලින් දෙවියන්ගේ පිහිට ඔබට ලැබෙන ඉවසීම වගේම නිහතමානීකම කියන්නෙම අපි ප්‍රගුණ කළ යුතුම අයිතමයන්...
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී දෙවියන් මිනිසුන් සමඟ කිට්ටුවෙන් ඇසුර කළ වග අප අසා තිබෙනවා. සමහර කාලවල මිනිසුන්ට දෙවියන්…