පුළුල් සිතක් ඇති කර ගැනීමේ වැදගත්කම ගැන අදහසක්
පටු සිතක ඇති අනතුර මහා භයානකයි...
‘අලුත් අවුරුද්දක් එළඹුණා ය, අලුත් වන්නට සිතුවා ය’ කියා එපමණකින් අප අලුත් මිනිසුන් බවට පත් නොවේ. මන්ද, අපේ ජීවිත කථාව යා වී යන්නේ දැනට ගෙවී ගොස් ඇති – වසර ගණනකින් දැක්විය හැකි ආයුෂයට පමණක් නොව, පටන් ගත්…