Temples of Sri Lanka

සංසාරය බියකරුද මෙපමණ

අප සංසාරයේ තණ්හාවන් පොඳි බැඳ ගෙන ඒවා සොයා ඒ පසුපස පිපාසාවෙන් දුවන්නා වු සත්ත්වයෝය.සියල්ල ක්ෂණිකයෙන් වෙනස්ව යන මේ ලෝකයේ ඇත්ත යථාර්ථයට මුහුණ නොඳි නැවත නැවත තෘෂ්ණාව නිසා සසර ගමන් කරයි. සියල්ල වෙනස් වෙති. සත්ත්වයෝ දුක් වෙති. එසේ වුවද සංසාර…

මේ ලැබුණු තාවකාලික නවාතැන් පොලින් නික්මෙන්නට පෙර ඔබ මේ ගැනත් සිතන්න

බස් රථයේ කවුළුවෙන් එපිට බැලීමි. ඔහුට ඉණ දක්වා ම දෙපා නැත. එවිට මා ශ්‍රීපා වන්දනා කළ පාද වීතිහාර පින මට සිහි විය. දෙපා නොතිබුණේ නම්… ඉදිරියට ඇදෙද්දී පන්සලේ ජය ශ්‍රී මහා බෝ රජුගේ සිනිඳු බෝපත් ලෙලෙන රුව නෙත සනසන්නට වී. සානුකම්පිත සිතැත්තෙක්…

දීපාවලී සඳ පායනනේ අදයි

ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව ඔක්තෝබර් දෙවන භාගය හෝ නොවැම්බර් මුල ප්‍රධාන දිවාලි උත්සවය සැමරෙන බව කියැවේ. අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් ලොව පුරා හින්දු බැතිමතුන්…

පින් කරන්නත් පිනක් තියෙන්න ඕනි

මිහිපිට අපි කාගෙත් රුචි අරුචිකම්, චර්යා රටාවන්, සිතන පතන විදිහ කලින් කලට වෙනස් වෙනස් ආරයන් ගන්නවා. පින්දහම් ගැන වුණත් කථාව එහෙම ම තමයි. ඉතින් කාලෙකට නොයෙක් නොයෙක් පින්දහම් ඇසුරේ ජීවිතයේ හැඩතල සැකසෙද්දී තවත් කාලවල අපට ම තේරෙනවා පින්දහම්…

පිවිතුරු සිතක් ලබමු

බුදුදහමේ දී සිතට ලබා දී ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. එයට හේතුව නම් සත්ත්වයාගේ සසර ගමන දීර්ඝ වන්නේ ද යම් භවයක උපත ලද විටෙක එහි පැවැත්ම තහවුරු වන්නේද රඳා පවතින්නේද සිතේ ක්‍රියාකාරිත්වය මත නිසාය. සසරෙහි දිගුව උදෙසා කර්ම රැස් කරන්නේද සසර කෙටි කිරීමට…

අනාදිමත් සසර ගමනක විඳි අපමණ දුක් නිමා කර හරිමුද

අපි අනේකවාර ඉපදුණා. අනේක වාර ජරාවට පත් වුණා. අනේක වාර මිය ගියා මෙහෙම ගමනක් තමයි අපි හැමදෙනාට ම තියෙන්නේ. ඉතින් එහෙම දීර්ඝ සංසාර ගමනක දී ටිකෙන් ටික වුව ද ගුණ ධර්ම පුරුදු කරන්න. අත්හැරීම දියුණු කරන්න. ත්‍යාගය, කරුණාව දියුණු කරන්න.…

මහානිශංස ගෙන දෙන කඨින චීවර පූජාව ගැන දැන ගනිමු

කඨිනය යනුවෙන් හඳුන්වන්නේ නොවෙනස් වන, ශක්තිමත් බවකි. මහමෙර සෙලවුණත් මහ පොළව කම්පිත වුණත්, වජ‍්‍ර පර්වතය සිඳ බිඳ දැමුවත් කඨින පූජාවෙන් ලබන ආනිසංස නොසිඳෙයි. ආනන්තරීය පාප කර්මයට හැර වෙනත් අකුසලයනට යටපත් කළ නොහැකි නිසාද කඨිනය නමින් හඳුන්වයි.…

දීම හෙවත් දානය

දානය, ආමිෂ දාන – අභය දාන – ධර්ම දානපූජා වශයෙන් හෝ අනුග්‍ර‍හ වශයෙන් හෝ තමා අයත් වස්තුවක් පරහට පරිත්‍යාග කිරීම දානය යි. දෙන වස්තුව ය, දීම ය යන දෙකට ම දාන යන වචනය ව්‍යවහාර කරනු ලැබේ. දානමය කුශලය වනුයේ දෙන වස්තුව නො ව, දීමය. තවත් ක්‍ර‍මයකින්…

සිත නිවා සැනහෙමු

බෞද්ධ දර්ශනය සිතට ලබා දී ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි. එයට හේතුව නම් සත්ත්වයාගේ සසර ගමන දීර්ඝ වන්නේ ද යම් භවයක උපත ලද විටෙක එහි පැවැත්ම තහවුරු වන්නේද රඳා පවතින්නේද සිතේ ක්‍රියාකාරිත්වය මත නිසාය. සසරෙහි දිගුව උදෙසා කර්ම රැස් කරන්නේද සසර කෙටි…

වරද හඳුනා ගෙන විපත නවතමු

අප මහා බෝසතාණෝ පුරා විසි අසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් වැනි අති දීර්ඝ ගමනක් පුරාවට උන්වහන්සේගේ සිත පිරිසුදු කළා.වැරැදි අඩුපාඩු මඟහරවා ගත්තා.භවයෙන් බවයට විශාල ගුණ මහෝගයක් ජීවිතයට එකතු කර ගත්තා.වැටුණු තැනින් නැඟී සිටියා. එක වැරැද්දක් වූ විට ඒ…
en English
X
X